මහනුවර ඇසළ මංගල්‍යයේ දහවල් පෙරහැරටත් සියලු කටයුතු සූදානම් - දෙස් විදෙස් ජනතාව තවදුරටත් මහනුවර
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා. එය නැරඹීමටද දෙස් විදෙස් ජනතාව මහනුවරට පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිත කමල් සුරවීර පැවසුවේ. "මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රා
