2 sources
T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි
2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන රටවල් විසින් තම ක්‍රීඩක සංචිත නම් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන රටවල් විසින් තම ක්‍රීඩක සංචිත නම් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනීඉන්දීය සංචිතයේ වේග පන්දු යවන්නන් ලෙස Jasprit Bumrah, Arshdeep Singh සහ Harshit Rana නම් කර ඇති අතර, තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස Hardik Pandya සහ Shivam Dube රැඳී සිටිනවා. මේ අතර ඉන්දීය මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම Suryakumar Yadav, Tilak Varma සහ Rinku Singh සතු වනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage