3 sources
කතානායකට එරෙහිව කල පැමිණිල්ලට අල්ලස් කොමිසමට බලපෑම් කරනවාලු..
කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකරන පරීක්ෂණවලට බාධා වන අයුරින් කටයුතු කරන බවට චෝදනා කරමින්, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට බාධා වන ආකාරයට කථානායකවරයාගේ පෞද
