2 sources
දුෂන වංචා චෝදනා ඇති ලොක්කන් පිරිසක් රටින් පනින්න යයි...
විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමඟ අසනීප තත්ත්වයන් මවාපාමින් විදේශගත වීමට උත්සාහ කරන දේශපාලනඥයන්, රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳ පුළුල් සොයා බැලීමක් සිදු කර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස රජය බුද්ධි අංශ වෙත නියෝග කර තිබේ. ඒ අනුව, එවැනි පුද්ගලයින් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් වෙත උපදෙස් ලබාදී ඇත. චෝදනාවලට ලක්ව සිටින ඇතැම් ද
