3 sources
කඩුගන්නාව අනතුරින් මියගිය ගාමිණී සර්ගෙ පුතා ඇතුළු අය ගැන විස්තර
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේදී නිවෙසක් සහ හෝටලයක් මතට පෙරේදා (22) උදෑසන 8.40ට පමණ සිදුවූ මෙම ඛේදවාචකයෙන් හය දෙනකු මියගොස් ඇති අතර සිවු දෙනෙක් තුවාල ලැබූහ. විශාල ගල් කුට්ටියක් සමඟ පස් කන්දක් කඩාවැටීමෙන් නිවෙස සහ ආපනශාලාව සුන්බුන් ගොඩක්
