2 sources
රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 15ක් මරුට
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ යුක්‍රේනයේ සැපෝරිෂියා නගරය ඉලක්ක කරමින් රුසියාව විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවය. ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් 15 දෙනා අතරට ළමුන් තිදෙනෙකු අයත් බවත් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් සඳහන් වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage