2 sources
A9 මාර්ගය - කුරුගොඩ 07 කණුව ප්රදේශයෙන් තාවකාලිකව වසා තැබේ
2026.10.19 වන දින අලවතුගොඩ පොලිස් වසමේ කුරුගොඩ 07 කණුව ප්රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල ප්රයිමුවර් රථයේ ටේලරය එම ස්ථානයෙන් ගොඩ ගෙන ඉවත් කිරීම සඳහා 2026.10.22 වන අද දින රාත්රී 10.00 සිට 2026.10.23 අළුයම 0200 දක්වා යාපනය නුවර ඒ 09 මාර්ගයේ කුරුග
