ඇති වූ සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරයි : කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නතර කරයි
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව, මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙනු ඇති බවත් එහි සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story