2 sources
ධීවර දිනයේ Aqua Planet - Sri Lanka ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් නෙළුම් කුළුනේ
'මින් විසිතුරු ශ්‍රී ලංකා' සහ 'සී ෆුඩ් ෆියෙස්ටා' වැනි මෙතෙක් පැවති ජාතික මට්ටමේ ප්‍රදර්ශන අභිබවා යමින්, 'Aqua Planet - Sri Lanka, International Expo – 2025' නමැති ජාත්‍යන්තර ප්‍රදර්ශනය එළඹෙන 2025 වසරේ නොවැම්බර් මස 21, 22 සහ 23 යන තෙදින තුළ කොළඹ නෙලුම
