ශිරන්ති මැඩම්, පෙට් ස්කෑන් එකක් ගන්න එකතු කරපු සල්ලි සිරිලිය ගිණුමේ ඒ විදිහටම තියෙනවා - මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කියයි
ජාතික ඉතුරුම් බැංකුවෙන් (NSB) "සිරිලිය සවිය" පදනමේ ගිණුමට බැරකළ රුපියල් කෝටියක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරමින්,...