මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ වෙඩික්කරු ‘මාටියා’ මෙරට ආරක්ෂක අංශ භාරයට
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මෙ' නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ 'මාටියා' නැමැති පාතාල

දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මෙ' නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ 'මාටියා' නැමැති පාතාල

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් "මාටියා" නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු මැලේසියාවේ රැඳීසිටිය දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story