සාගර පතුලේ නිහඬ මරණය - කොරල් පර විනාශ වීමේ වේගය අසීමිතව ඉහළට
ගෝලීය උණුසුම ඉහළ යාම සහ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝකයේ කොරල් පර විනාශ වීමේ ප්රවණතාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝකයේ කොරල් පර විනාශ වීමේ ප්රවණතාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.
මේ වනවිට ලෝකයම බලපා ඇති කාලගුණ විපර්යාසවලට ප්රධාන හේතුව වී ඇති මහා සාගරයේ දියවැල් ප්රවාහය සහ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව භෞතික විද්යා මහාචාර්ය චන්දන ජයරත්න කරුණු රැසක් සරළව විග්රහ කර තිබේ. මේ වනවිට ලංකාවටද එල්ල වී තිබෙන දරුණු නියඟය 1905න් පසුව ඇති වූ බරපතළම කාලගුණ ව්යසනය බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කර දී ඇත. මහාචාර්යවරයාගේ විග්රහය පහතින්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage