2 sources
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 5ක් රෝහලට
අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී අද (01) අලුයම 5ට පමණ සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී අද (01) අලුයම 5ට පමණ සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
තිරප්පනේ පොලීසිය සඳහන් කළේ මොටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවය. අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් හා කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටි ඇති බව සඳහන් වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage