2 sources
මෝටර් රථ ලියාපදිංචියේදී ඇතිවන ගැටලු කියන්න WhatsApp අංකයක්
මෝටර් රථ ලියාපදිංචියේදී මහජනතාවට මතුවන ගැටලු හා අපහසුතා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු ලිඛිතව 074 24
