ග්‍රෑන්ඩ්පාස්-ස්ටේඩියම් ගම ජනතා අයිතියට
කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම ''Port View Residencies''නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද (15) සිදු කෙරිණ.
කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම ''Port View Residencies''නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද (15) සිදු කෙරිණ.
කොළඹ නාගරික ජනතාවගේ නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදෙමින් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම "Port View Residencies" නව මහල් නිවාස සංකීර්ණය ඊයේ (15) ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන සැලසුම්වලට අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) මෙහෙයවීමෙන් "කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය" (SCURP) යටතේ මෙම නිවාස සංකීර්ණය නිර්මාණය කර ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story