2 sources
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ජූලි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා" නමැත්තා බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර දීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව...
