නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාළඹේ, හෝකන්දර ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ මෙහෙයුම් III ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30) දින මාළඹේ පොලිස් වසමේ හෝකන්දර, වානගුරු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage