ජනාවාස දිනයට පාපැදි සවාරියක්
ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන පාපැදි සවාරිය හෙට (04) දඹුල්ලෙන් ආරම්භ කර අනිද්දා (05) (ජනාවාස දින) අරලියගහ මන්දිරය අසලදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ආරම්භක අවස්ථාව හෙට (04) දඹුල්ල නගරයෙන් පෙ. 7.30ට ආරම්භ කර ගලේවෙල, මැල්සිරිපුර, කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල හරහා නිට්ටඹුව නගරයෙන් තරඟය අවසන් කිරීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage