සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්
සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය අද (31) සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ.

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය අද (31) සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ.

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් වහාම පියවර ගත යුතු වනවා. ඒ, අනුව අද (31) දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage