2 sources
පිරිසක් සමග වෑන් රථයක් ගැරඩි ඇල්ලේ ප්‍රපාතයකට පෙරලේ...
කොත්මලේගැරඩි ඇල්ල ප්‍රදේශයෙදි වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැනඅඩි 70ක්පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එමවෑන් රථයේ ගමත් ගත් 5දෙනෙකුබරපතල ලෙස තුවාල ලබා නුවරඑලියදිස්ත්‍රික් මහ රෝහල වෙත (02)දිනඅලුයම ඇතුලත් කල බව කොත්මලේපොලිසියේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක ඉන්දික ලලිත්මහතා පැවසීය.(02)දිනඅලුයම 1:00ටපමණ මෙම අනතුර සිදු වී ඇත්තේනුවරඑලිය ගම්පොළ ප්‍රධානමාර්ගයේ කොත්මලේ ගැරඩි ඇල්ලප්‍රදේශයෙ නාය ගිය ස්ථෘනයටසහ ලංගම බස් රථ අනතු
