3 sources
වාහන තුනක් එකිනෙක ගැටෙයි
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇත.

By Dasatha News 4
Read full articleවැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී ඇත.

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රි අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථය වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage