කොලොම්බියාවේ නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් 14 දෙනෙකු මරුට
කොලොම්බියාවේ නිරිතදිග ප්රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.විදෙස් මාධ්ය වාර්
කොලොම්බියාවේ නිරිතදිග ප්රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.විදෙස් මාධ්ය වාර්
කොලොම්බියාවේ නිරිතදිග ප්රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙම අනතුරින් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ප්රාදේශීය බලධාරීන් සඳහන් කරන බවයි. නරීනෝ (Narino) දෙපාර්තමේන්තුවට අයත් සැන්ටා බාබරා ද ඉස්කුවාන්ඩේ (Santa Barbara de Iscuande) නගර සභාවේ ග්රාමීය චැම්බරෝ (Chambero) ප්රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage