2 sources
සඳුදා සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙඳපොළට
ගෑස් සිලින්ඩර 50,000ක් අද (21) දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (20) දිනයේ දී ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බවයි. එමෙන්ම සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා. [...]
