වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: අපරාජිත තිඹිරිගස්කටුව මාරිස්ටෙලා ශූරතාව දිනයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ අන
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 690ක් මෙම තරගාවලියේ පළමු වටයේදී තරග වැදුණු අතර ඒ අතුරින් ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය අපරාජිතව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. සේනානායක විද්‍යාල පිටියේදී පැවැති අවසන් තරගයේදී ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage