2 sources
හොරෙන් මෙරටට ගෙනා රත්රං තොගයක් සමඟ විදේශිකයන් තිදෙනෙක් මාට්ටු
කොටහේන පොලිස් වසමේ ආමර් වීදීය ප්රදේශයේ ඊයේ (16) දින උදෑසන අවන්හලක් තුළ දී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට රැගෙන එනු ලබන රත්රං ග්රෑම් 775 ක් සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 30, 45 හා 50 වයස්වල පසුවන [...]
