2 sources
'මේ වසරේ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 2ක් සවිබලගැන්වීම රජයේ අරමුණයි' - ඇමති උපාලි පන්නිල
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 55ක ප්‍රතිපාදන යටතේ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය
