4 sources
රත්ගම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි
අනුරාධපුරයේ සිට බෙල්ලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියෙහි පෞද්ගලික බස් රථයක් ගැටී තිබෙනවා. අදාළ අනතුර රත්ගම, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී බස් රථයේ රියදුරා පමණක් සිට ඇති අතර ඉන් කිසිවෙකුටත
