2 sources
උප සභාපති ඝාතකයා අයිස් සමග අත්අඩංගුවට...
2022.08.02 වන දින මුල්ලේරියාව පොලිස්වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපුඋප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධකොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයසඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2025.12.25 වනදින උදෑසන කාලයේ මාලඹේ පොලිස් වසමේ තලාහේන
