හම්බන්තොට මහ රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීමට විශේෂ අවධානයක්
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පවතින ගැටලු සඳහා විසඳුම් හඳුනාගැනීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්රමුඛතා තීරණය කිරීම අරමුණු කරගත් විශේෂ රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් රෝහල් ශ්රවණාගාරයේද
