ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අධිකවිය හැකි බැවින් ඒ පිළිබඳව අද (29දා) දිනයේදීත් අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය 'දිවයින'ට ඊයේ (28දා) පැ
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් පැවතුණ ද අද (29) දිනයේ දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය මෙලෙස ඉහළ යා හැකි බවයි.
Summarised from Hiru News - Sinhala
People- කි.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
- උදේනි වීරසිංහ
- චමින්ද සිල්වා
Organisations- Department of Meteorology2
Places- Kilinochchi2
- Polonnaruwa2
- Trincomalee2
- Hambantota2
- Mullaitivu2
- Ampara2
- Jaffna2
- North Central Province
Keywords- දිස්ත්‍රික්ක2
- අදත්2
- උෂ්ණත්වයක්
- කාලගුණයක්
- දිනයේදීත්
- උණුසුමක්
- අධිකවිය
- උණුසුම්
- කාර්යයේ
- පැවතුණ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage