10 sourcesTrending
විහාරස්ථානයක කොත් පැළඳවීමේ ආරාධනාවක් පෙන්වා, නාමල් ඇප ඉල්ලයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොත් පැළඳීවීමකට [...]
