2 sources
දික්ඕවිට වාරයේදී නාකොටික් භාරයට ගත් සැකකරුවන් ගැන වතගොත එළියට
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙක් ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඊයේ (12) දින දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත භාර [...]
