3 sources
අවසරය ලැබුණේ කාගෙන්ද....? සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමේ සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට..
ඉෂාරා සෙව්වන්දි, මීට මාස ගණනකට ඉහතදී ඇය ගැන කතා කළේ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියත් සමගයි. ඉන් පසු නැවතත් ඇය කතා මැවුවේ, විදෙස් රට...
ඉෂාරා සෙව්වන්දි, මීට මාස ගණනකට ඉහතදී ඇය ගැන කතා කළේ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියත් සමගයි. ඉන් පසු නැවතත් ඇය කතා මැවුවේ, විදෙස් රට...
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මත රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන් දිනය වෙනුවෙන් එම කොට්ඨාසය තුළ කේක් කපා උපන්දින සැමරුමක් පැවැත්වීමට සූදානම්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story