රුපියල අදත් කඩා වැටේ..
ශ්‍රීලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයටපත් කරන ලද නවතම නිල විනිමයඅනුපාත දත්ත වලට අනුව,පෙරදිනට සාපේක්ෂව අද දිනයේදීඇමෙරිකානු ඩොලරය,ස්ටර්ලින්පවුම සහ යුරෝ ඇතුළු ප්‍රධානවිදේශීය ව්‍යවහාර මුදල්කිහිපයකම අගයන් රුපියලටසාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබේ.ඒඅනුව,පෙරදිනයේ රුපියල් 325.97ක්ලෙස සටහන් වූ ඇමෙරිකානු ඩොලරයක(USD)ගැනුම්මිල අද දිනයේදී රුපියල් 326.75ක්දක්වා ඉහළ ගොස් ඇති අතර,පෙරදින රුපියල් 335.70ක්වූ එහි වික
