වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අයට දඩ මුදල් අයකර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව
නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අයට දඩ මුදල් අයකර ගැනීමට පෙර ඊට හේතු දැක්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ලිඛිතව එම කරුණු දැක්වීම සිදු කරන ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. වත්කම් බැරකම
