3 sources
Update - ගුරුනගර් බෝට්ටු අනතුරින් දෙදෙනෙක් මරුට, තවත් දෙදෙනෙක් අතුරුදන්
යාපනය - ගුරුනගර් තොටුපොළ ආසන්නයේ දී අද (06) පෙරවරුවේ බෝට්ටුවක් පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් තවමත් අතුරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි පුද්ගලයින් 23 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇති අතර, ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි [...]
