පාර්ලිමේන්තුව අද රැස්වෙයි - රිමාන්ඩ් භාරයේ සිටින නාමලුත් අද පාර්ලිමේන්තුවට
සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (08) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අද (08) දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ර ආරම්භ වන්නේ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. අද දිනයේ දී මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරණ අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන [...]
