2 sources
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් 163,000කට වැඩි පිරිසක් පීඩාවට
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 50,174කට අයත් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 50,174කට අයත් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
එල් නිනෝ කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 50,174කට අයත් පුද්ගලයින් 163, 869 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (16) උදෑසන නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව එල් නිනෝ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36කට බලපෑම් එල්ල වී ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage