යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.
රජය විසින් එම ප්‍රතිමාව ඉවත් කිරීමට අපොහොසත් වුවහොත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පීඩාවට පත් දෙමළ, මුස්ලිම් සහ සිංහල ජ
'බිඳුනු තල්රුක' (The Broken Palmyra) කෘතියට අනුව, තිලීපන් යාපනයේ එල්. දේශපාලන අංශයේ නායකයා ලෙස ඔහු ප්‍රචණ්ඩකාරී පසුබිමේ ප්‍රබල කොටස්කරුවෙකු වුණා."
මෙම කරුණු 'බිඳුනු තල්රුක' (The Broken Palmyra) කෘතියේ 303, 304 සහ 306 පිටුවල ලේඛනගත කර තිබෙනවා. Siddharth is also calling for legal action against those responsible for erecting the statue.
Summarised from Lanka C News
People- කෝපාලසිංහම් ශ්‍රීධරන්2
- අරුන් සිද්ධාර්ථ්2
- දයා සෝමසුන්දරම්2
- රාජිනි තිරණගම2
- තුරෙයිරාජා2
- රාජන් හූල්2
- අරුන් සිද්ධාර්ත්
- සිද්ධාර්ථ්
Organisations- යාපනය විශ්වවිද්‍යාලයේ2
- එල්.ටී.ටී.ඊ. සංවිධානයේ
- එල්.ටී.ටී.ඊ සංවිධානය
Places- නල්ලූර්2
- Jaffna2
- යාපනයේ2
- යාපනයේ නල්ලූර්
- Sri Lanka
Keywords- යුතුයි2
- ඉවත්2
- ප‍්‍රතිමාව
- තිලීපන්ගේ
- ප්‍රතිමාව
- ලෑස්තියි
- නොකළොත්
- පිළිරුව
- නැතොත්
- රජයෙන්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage