4 sourcesTrending
ලක්ෂ 700ක අල්ලස් ගත් ක්‍රිෂ් ගණුදෙනුව ගැන අහන්න නාමල් හමුවෙන්න අල්ලස් කොමිසම වැලිකඩට යයි -
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍ර භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, ක්‍රිෂ් (Krrish) පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට...
