සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම ගැන ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නොතීසි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) [...]