2 sources
77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස යුද්ධ හමුදා, රෙජිමේන්තු සහ ඒකක ධජයන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ ආගමික වැඩසටහන ඊයේ (28) දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ
