2 sources
අධික දුම් පිට කරන වාහන හඳුනා ගැනීමට විශේෂ ඡායාරූප ඒකකයක්
අධික ලෙස දුම් පිට කරන වාහන හඳුනා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන විශේෂ ඡායාරූප ඒකකයක් පිහිටුවීම

By Dasatha News 4
Read full articleඅධික ලෙස දුම් පිට කරන වාහන හඳුනා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන විශේෂ ඡායාරූප ඒකකයක් පිහිටුවීම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන මඟින් අධික දුම පිටකරන වාහන හඳුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. නියෝගවලට අනුකූල නොවන හිමිකරුවන් සිටින වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවේ අසාදු ලේඛනගත කරනු ලබනු ඇති.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage