කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය අද
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන රන් පදක්කම සඳහා වන තීරණාත්මක අවසන් මහා තරගය අද (22) පැවැත්වේ. මෙම ඓතිහාසික තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10:30 ට ආර
