2 sources
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට කඩුලු 9 ක ජයක්
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට [...]
