4 sourcesTrending
රාජ්‍ය පාලන කාරක සභාව රැස් කරන්නැයි සජිත් ඉල්ලයි
දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මගින් එම කාරක
