අලි මංකඩත් වසා දමන මොළේ අමාරුකාරයන්ගේ මෝල
සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවත එළිකරන අම්පාරේ සහල් මෝල් ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරන්ගාව ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්‍රමණය වන තීරණාත්ම
