රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේය.අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය භාරයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය රැඳවුම් න
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රජය භාරයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය රැඳවුම් නියෝග යටතේ කටයුතු කරන ආකාරයටම සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බවයි. සලේ මහතාට රැඳවුම් මධ්‍යස්ථානයේදී නිසි ලෙස ආහාර පාන ලබා දෙන බවත්, එසේ නොවුණහොත් ඔහුට මේ ආකාරයෙන් සිටීමට නොහැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
Summarised from Lanka C News
Keywords- සලේට2
- වදහිංසාවක්
- සැලකීමේදී
- අමානුෂික
- අවස්ථාවක
- අයුරින්
- රැඳවුම්
- සුරේෂ්
- කටයුතු
- විරෝධී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage