අස්වැසුම දෙපාරක් ගෙවුනා.. ඒ අත්වැරදීමකින්..- රජය
අස්වැසුමසුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදීසිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක්සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස්(FreeLawyers) සංවිධානයකතානායකවරයා සහ පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් දැනුවත් කරතිබේ.2026අප්‍රේල්මාසයට අදාළ දීමනා ලබාදීමේදීරුපියල් ලක්ෂ 5,000කටආසන්න මුදලක් ප්‍රතිලාභීන්වෙත වැඩිපුර ගෙවා ඇති බව එමසංවිධානය පෙන්වා දෙයි.ෆ්‍රීලෝයර්ස් සංවිධානය ඉදිරිපත්කළ පැමිණිල්ලට අනුව අප්‍රේල්මාසයේ ප්‍රතිලාභ ලැබීමටනියමිතව සිටි පවුල් ලක්ෂ 1
