ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර UAE හි ක්‍රිකට් තරගාවලිය කල් දමයි
ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මැදපෙරදිග කලාපයේ මේ වන විට මතුවී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පියවර ගෙන තිබේ. මාර්තු 13 වැනි
